රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රෝහල් නිවේදනයක් – 27.08.2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බරපතළ ලෙස පැවති විජලන තත්ත්වය මේ වන විට ලබාදෙන ප්‍රතිකාර සමඟ පහව යමින් තිබෙන බවත්, තව දින දෙකක් පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනි...