මොරගහ කන්දේ සිට අනුරාධපුරයට වතුර ගෙනියන්න මහා උමගක් හාරයි!

උමං මාර්ගයේ වැඩ ආරම්භ කිරීම මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුරය දක්වා ජලය ගෙන යන ප්‍රධාන උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/0J0A3_HZV3E