අන්තිමේදී හොරු දිනුවා. ඇමතිකම අහිමි වූ රොෂාන් කියයි!

රොෂාන් රණසිංහ - හිටපු ක්‍රීඩා අමාත්‍යා ධූරයෙන් ඉවත් කරන ලද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද ක්‍රීඩා අමාත්‍යාංශයට සමුදි පැමිණෙන අවස්තාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Q0vsQp9YCUc