ජනතාවට වැලේ වැල් නැතුව ඉන්නවා.රනිල් වැල් පාලම් ගැන සින්දු කියනවා

රෝෂාන් කරවනැල්ල - සිවිල් සංවිධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ජනතාවට ජීවත්වීමට නොහැකි තරමට බඩු මිල මෙන්ම බදු බරද ඉහල ගොස් ඇති අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව රොෂාන් කරවනැල්ල මහතා කරන ලද ප්‍රකාශය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/c0eBtQZ5yUc