රෝහිතට එරෙහිව රාජිතගේ පෙත්සම ‍ප්‍රතික්ෂේප වෙයි. – 30.09.2025

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින්, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තේරී පත්වීම බලරහිත කරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළා.