2023 රජයත් මැදිහත් වුන මුලු ඝාතන 474 ක් !

රවීන්ද්‍ර කාරියවසම් - ජාතික සම්බන්ධීකරණ පරිසරවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සම්බන්ධීකරණ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේ 1948න් පසුව වැඩිම අලි මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 2023 වසරේදී බවත් . එය 474 අලි ඝාතන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/zjUbtpq6I8M