මේක හොර අත්සනක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි එතනින් එහාට ගිය භයානක ගණුදෙනුවක්

රවී කුමුදේශ් ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය ගැටලුවක් වී ඇති බවත් එම ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ නම් එය ශක්තිමත් කළ යුතුයි බව අද වෙනකොට ඔප්පු වී ඇති බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_DETk_M0uE4