තවමත් බාල ඖෂධ ගෙන්වනවාද?

රවී කුමුදේශ් - පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ රවී කුමුදේශ් මහතා පවසා සිටියේ ලංකාවේ ඖෂධ සම්බන්ධයෙන් තිබෙන ගැටළු පිළිබඳවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ffRyR-_InUc