රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයට හිමි එකම පාර්ලිමේන්තු අසුන වන ජාතික ලහිස්තු මන්ත්‍රී ධූරයේ මීට සුළු මොහොතක⁣ට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන ලදී