අල්ලස් කොමිසමෙන් නිවේදනයක්. – 20.09.2025

2014දී අවිධිමත් ලෙස තම දරුවා කොළඹ ප්‍රධාන පාසලකට ඇතුළත් කළේ යැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බවත්, එය 42(1) වගන්තිය යටතේ කඩිනමින් පරීක්ෂා කළ බවත් කොමිසම සඳහන් කළේය. විමර්ශනයේදී අදාළ වාර්තා සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතුළත් කිරීම නීතිගතව හා මාර්ගෝපදේශ අනුව සිදුව ඇති බව තහවුරු විය....