සෞඛ්‍ය උපකරණ වලටත් වැට් එකතු කලේ ඇයි?

ඇමති රමේෂ් පතිරණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමති රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ යම් පමණකින් බදු වැඩි කිරීමට වෙන බවත් දළ ජාතික නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට 11% වත් බදු ආදායම වැඩි කිරීමට වෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/xa8OTas2K3E