ඖෂධ භාර ඇමති චන්න දන්නෙ නෑ රටේ ඖෂධ නෑ කියලා – චන්න ජයසුමන විහිළුකාරයෙක් – රාජිත

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වන චන්න ජයසුමනට මෙරට පවතින සහ නොපවතින ඖෂධ පිළිබඳව අවබෝධයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. රටේ සෞඛ්‍ය තත්වය එවැනි තත්වයකට පත්ව ඇති බවයි අද (21) දින මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ. “මේ වගේ විහිළුකාරයෝ තමයි අද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලැගගෙන...