රාජිතගේ පෙත්සම සලකා බැලීම ජූලි 30. – 23.07.2025

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරන ලද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා එම නඩුව ජූලි 30 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව අද (23) විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම...