ප්‍රධාන වැව් සහ ජලාශ 34 ක් වාන් දමමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව යන ජලාශ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශද ඒ අතරට අයත් වේ. එසේම, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු...

