පුටින්ගෙන් අමෙරිකාවට දොස්. – 04.10.2025

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දියාවට රුසියාව සමඟ බොරතෙල් ගනුදෙනු නතර කිරීමට එක්සත් ජනපදය කරන උත්සාහයන්ට විරුද්ධ ලෙස ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව එවැනි ඉල්ලීම්වලට කිසිවිටෙකත් හිස නොනමන බව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියාසිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රඥාවන්ත නායකයෙකු බවත්, රුසියාව හා ඉන්දියාව අතර ඇති බොරතෙල් ගනුදෙනු හුදෙක් ආර්ථිකමය බවත්, එයට දේශපාලනික පැතිකඩක්...