අනුරකුමාර සහ සජිත් හරියට කියන්න

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතා පවසා සිටියේ දෙමළ,මුස්ලිම් සුළු ජාතීන්ගේ පක්ෂ එකතු කර ගත්තාට පලක් නැති බවත් ජනතාවට ඔබතුමාගේ වැඩපිළිවෙළ පැවසිය යුතු බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/6HkTUMPM2fs