තරුණයෝ ගැනම බලාපොරොත්තු තියන්න එපා

ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය - ධම්ම දිසානායක ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක් වෙමින් ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය ධම්ම දිසානායක මහතා කියා සිටියේ ජවිපය කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් පැවතියද බලය ලබාගැනීමට නොහැකිවූයේ ඇයිද යන්න සළකා බැලිය යුතු බවයි. විමසා බැලීමේදී ජවිපය දේශපාලන ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත වුවත් ජවිපයට...