Photocopy මෙච්චර ගිනි ගණන් ඇයි? මිල අඩු නොවන හේතුව ඔබ දැන සිටියා ද? – 2024.07.17

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ෆොටෝකොපි බන්ඩලයක මිල එදා තිබුනට වඩා අද තුන්, හතර ගුණයක වැඩිවීමක් සිදු වී තිබෙනවා. එමෙන්ම මේ ටෝනර් එකක් රුපියල් විසි හතර දාහක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඊළඟට ප්‍රින්ට් අවුට් එකක් ගන්න යොදන වර්ණකයේ මිල හතර ගුණයකින් පමණ වැඩි වෙලා තිබෙනවා. මේවායේ මිල අඩු වෙලා...