පාර්ලිමේන්තුව අද (09) දිනයේදීත් පෙරවරු 9.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා. ඒ අනුව, අද පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද, පෙ.ව. 11.00 -11.30...

