පාර්ලිමේන්තුව අද රැස්වෙයි. – 07.01.2026

පාර්ලිමේන්තුව අද (07) දිනයේත් රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද, පෙ.ව. 10.30...