ඊළඟ නායකයා අරයා මෙයා කියලා හිතාගෙන ඉන්න එපා, 2029 දී කවුරු හරි පත්වේවි – 04.11.2025

ආණ්ඩුව විසින් ඇති කර ගන්නා ප්‍රශ්නවලට විපක්ෂයට කරන්නට දෙයක් නැ' තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. "ඊළඟ නායකයා ‘අරයා - මෙයා’ ලෙස කවුරුන් හෝ සිතා සිටිනවා නම් එලෙස සිතා නොසිටින්න, ජනාධිපති ධුරයට පත්වෙන කෙනෙක් 2029 වසර තුළ පත් වනු ඇති අතර ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 159 ක් සිටියත්, පෙර තිබුණු ජනප්‍රියතාවයක්...