ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න කිසි කෙනෙක් ජනතාවගේ ඇත්ත ප්‍රශ්ණ කතා කරන්නේ නෑ

පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහි විදුලි බිල වැඩි වීම පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකදී පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් දැක් වූ අදහස්. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/OYZq1rZ44K4