තෙල් බවුසර් ප්‍රවාහන ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යෑමට සමගාමීව සිය ප්‍රවාහන ගාස්තු ද එළඹෙන ජුලි 01 වැනිදා සිට 15% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි (බවුසර්) හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. පසුගිය ජුනි 25 වැනිදා මෙම ගාස්තු ඉහළ නැංවීමට ඉඩදීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ විෂයභාර ඇමැති උදය ගම්මන්පිල...