හර්ෂ ද සිල්වා. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කිරීමක් ජයග්‍රහණයක් ලෙස සැලකෙන බවත්, ඒ ගැන හදවතින්ම සතුටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. කලාපීය අපනයන තරඟකාරීත්වය පවත්වාගෙන යෑමට මෙය උපකාරී වනු ඇති බවත්, මේ සඳහා කැපවූ සියලුදෙනාටත් සහනය ලබාදුන් අමෙරිකාවටත්...