ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට – 2025.04.04

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(04) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතබව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...