නලු නිලියන්ට සල්ලි ගෙවන්න බැරුවකෝච්චියට බෙල්ල තියන්න තමා වෙන්නෙ

වේදිකා නාට්‍යවේදී/නිදහස් මාධ්‍යවේදී සංගමයේ ජාතික සංවිධායක - ජගත් කරුණාසේන පුංචිහේවා රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී සහ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ජගත් කරුණාසේන පුංචිහේවා මහතා කියා සිටියේ තමන් නිර්මාණය කළ වේදීකා නාට්‍ය විදුලි කප්පාදුව හේතුවෙන් ප්‍රදර්ශනය කරගත නොහැකි තත්වයක් උද්ගතවී ඇතිබවත්...