මේ අර්බුදයට දූෂිත ආණ්ඩුව වගේම දුරුවල විපක්ෂයත් වගකියන්න ඕනෙ

දිමුතු බඹරදෙණිය අරගලය සම්බන්ධයෙන් අප Webnews කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් දිමුතු බඹරදෙණිය මහතා ප්‍රකාශකර සිටියේ ජනතාව අරගලයකට යොමුවීමට ආණ්ඩුව මෙන්ම දුර්වල විපක්ෂයද වගකිවයුතු බවයි. තවදුරටහ් එතුමා ප්‍රකාශකර සිටියේ " 225 ම එපා " වැනි සටන්පාඨ ප්‍රසිද්ධ ඒවා වුවත් ප්‍රායෝගික නොවන බවයි. විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>