මෙන්ඩිස්,දික්වැල්ල හා ගුණතිලක මෙරටට පැමිණෙයි

එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුළ උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා අද දහවල් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප...