ගුණතිලක,දික්වැල්ල හා මෙන්ඩිස්ගේ පහසුකම් කපයි

එංගලන්ත ක‍්‍රිකට් තරග සංචාරය අතරතුර රාතී‍්‍ර වීථි සංචාරය කරමින් විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මිල ගණන් අවම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත පිටත් කර හැර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. එම තිදෙනාට එංගලන්තයේ...