දයාසිරි විහිළුකාරයෙක් වෙන්න එපා – නිමල් ලංසා

නැගුම වැනි ව්‍යාපෘති පිළිබඳව රටේ ජනතාවට අත්දැකීමක් තිබෙන බවත්, එබැවින් බැසිල් රාජපක්ෂ යනු වැඩ කළ හැකි නායකයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා. නිමල් ලංසා මේ බව සඳහන් කළේ මීගමුව කොටුව පිට්ටනිය අසල වෙරළ සංරක්ෂණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි. ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇමති ධූරයක්...