ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑම නිසා මෙරට තුළ වාහන මිල පහළ යෑමක් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. මෙරට තුළට වාහන විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් ලියාපදිංචි කළ වාහන ද මිල බොහෝ සෙයින් අඩුවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් සඳහන් කර සිටියේය. ඒ අනුව, මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේදී...

