2025 ජාතික තරුණ සමුළුව, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම සමුළුවේ සමාරම්භ අවස්ථාවට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා ද එකතු වීමට නියමිතය.