අපි මේ පුටුවල මල්ටිබොන්ඩ්‍ වගේ ඇලවිලා ඉන්නේ නෑ.. – 12.08.2025

ජනපති අනුර කුමාර දිසානායක. මේ පුටුවල චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපට නැහැ. අප කිසිසේත්ම මේ පුටු වල මල්ටිබොන් වගේ ඇලවිලා ඉන්නේ නම් නෑ. මේ රට භාර ගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘද සාක්ෂිය තිබෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාර ගැනීම අවශ්‍ය වන පරම්පරාව අපි නිර්මාණය කල...