“පක්ෂයේ ප්‍රශ්න අපි කවදාවත් හන්දි ගානේ කතා කරන්නේ නෑ” – ප්‍රසිද්ධියේ පිළිතුරු දීම නාමල් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අභ්‍යන්තරයේ ඇති ගැටළු පක්ෂ නියෝජිතයින් විසින් පක්ෂය තුළ දී විසඳනු ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මෑතකදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අතර ඇතිවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන්...