අපි තමයි හොඳටම කලේ – නාමල් රාජපක්ෂ

දකුණු ආසියානු කලාපයේ කොවිඩ් වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී  ලංකාව බව ක්‍රීඩා ඇමැති  නාමල්  රාජපක්ෂ  පවසයි.      ඔහු පැවසුවේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ  වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට මෙරට  එළැඹ ඇති බවයි.  සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු ලක්ෂ 5කට අධික  පිරිසකට එන්නත්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ  අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා  මේ...