කොරෝනා වසංගතයත් එක්ක රට ම පීඩාකාරි තත්ත්වයට පත්වෙලා තියෙන අවස්ථාවක ගොවි ජනතාව කබලෙන් ළිපට වැටී ඉන්න පරිසරයක් තුළ ගොවියාට වගකියන රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් මේ රටේ මහජනතාවගේ මුදල් අවභාවිත කරමින් සිටිනවා යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරයි. ඉකුත් 26 දා කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී මේ...