අයවැය පරද්දන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න. නාමල් රාජපක්ෂගෙන් සජිත් ප්‍රේමදාසට ආරාධනාවක්.

පා.ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ අයවැය පරාජය කිරීමට අවශ්‍ය නම් තමන් සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරන ලෙසයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/tBRBTfaKoIc