මීළඟ අග්‍රාමාත්‍යධූරයට නාමල් රාජපක්ෂ ඉතා සුදුසුයි – පා.ම සහන් ප්‍රදීප්

මෙරට මීළඟ අග්‍රාමාත්‍යධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතා ඉතා සුදුස්සෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසයි. රජයේ ඕනෑම තනතුරක් දැරීමට නාමල් රාජපක්ෂ මහතා සුදුසු යැයිද, ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්ද ඔහුට ඇති බවද, ඔහුගේ පවුල් පසුබිම තුලින් මෙරට ඉහළ නායකත්වයකට අවශ්‍ය පන්නරය ලැබී ඇතැයිද සහන්...