2027 ජනවාරි 1 වැනිදා සිට බටහිර වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව රාජ්‍ය සේවයට අලුතින් පත්වන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 91,750ක් දක්වා ඉහළ නැංවෙන බවත්,ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 113,370ක් දක්වාත්, විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික...

