විශ්ව විද්‍යාල කියන්නේ පොලිසියට තහනම් භූමියක්! අද කොළඹ සරසවියට පොලිසිය ඇතුළු වීම භයානක පෙරනිමිත්තක්!

නදීෂ් ද සිල්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමීති සම්මේලනය විශ්ව විද්‍යාල භූමිය තුළට පොලිසිය ඇතුළු වීම සම්බන්ධව තම අදහස් දක්වමින් නදීෂ් ද සිල්වා මහතා පවසා තිබුණේ වරෙන්තුවක් නොමැතිව පොලිසියට ඇතුළු විය හැකි වන්නේ නිවසකට හෝ ව්‍යාපාරික ස්ථානයට පමණක් බව ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 25 වන වගන්තියේ පැහැඳිලිව සඳහන් කර ඇති බවයි....