සුන්දර මොරගහකන්ද වනසන අසුන්දර මිනිස්සු

කඩිනම් මහවැලි මහ සැලැස්සේ අවසන් වාරි වික්‍රමය වන මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසලට මේ දිනවල කැළි කසල බැහැර කිරිම් වැඩි වී ඇතැයි පරිසර ලෝලිහු කියා සිටිති. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හුදකලා වු මොරගහකන්ද නැරඹුම් මධ්‍යස්ථානයට මේ දිනවල විවිධ පුද්ගලයින් පැමිණෙති. ඔවුන් විසින් ඉවත දමන පොලිතින්,ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය ජලාශය ආසන්යේ...