අනුරට – බැසිල්ට – රනිල්ට මෛත්‍රීපාල සිරිසේනගෙන් එක විට ප්‍රහාරයක්.! – 2024.03.06

පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා බැසිල් රාජපක්ෂ මට කොහෙද අභියෝගයක් වෙන්නේ. ඒ රැළම මන් ගෙදරම ඇරියනේ ඇරියනේ දෙදාස් පහළවේ. ජනතා විමුක්ති පෙරමුණත් අපිට කවදාවත් අභියෝගයක් වුණේ නෑ. අරගලය සංවිධානය කෙරුවේ වෙන කට්ටියක්. ලක්ෂ ගානක් ගිහිල්ලා සෙනග එකතුවෙනකොට ඒගොල්ලෝ පැන්නා ඒකෙ නායකත්වය ගන්න. ඊළඟට පෙරටුගාමීත් පැන්නා. අන්තිමට ඉතින් දෙගොල්ල ගහගත්තා. දැන්...