ආණ්ඩුවෙන් දොට්ට දාන්න යන ඇමැති

පසුගිය සති කිහිපය පුරාම අමාත්‍ය මණ්ඩල සංශෝධන සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා කිහිපයක්ම පැතිර ගොස් තිබිණ. ජනාධිපතිවරයා ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදීමට නියමිත බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් තරුණ දක්ෂ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුට කැබිනට් ඇමැති ධුර හිමිවීමට නියමිත බවත්, ආන්දෝලනයට ලක්ව සිටින කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුටම වෙනත් තනතුරු ලැබීම නියමිත බවත්...