ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජයේ පළමු කැබිනට් සංශෝධනය අද සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. නව කැබිනට් සංශෝධනයට අනුව අවම වශයෙන් අමාත්‍යංශ 4 ක අමාත්‍යවරුන් වෙනස්වීමට නියමිතයි. අමාත්‍යාංශ වෙනස්වන අමාත්‍යවරුන් අතර මහාචාර්ය ජී.ඇල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ නම් කියැවෙනවා. විදේශ කටයුතු...