ඇන්ටිජන් එකෙන්,PCR එකෙන් හොරකම් කරන අය හෙළිදරව් කරන එක අපේ යුතුකමක් වගකීමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මකා දැමීම පිටුපස සිටින මහ මොළකරුවන් කවුරුන්ද යන්න සොයා බලන ලෙසත්, මෙම දත්ත පද්ධතිය මකා දැමීමෙන් වාසියක් අත්කරගනු ලැබුවේ කවුරුන්ද යන්නත් සොයා බලන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය...