සරත් වීරසේකර ගේ හඬපටයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලීසිය නව්‍යකරණයට ලක්කරමින් රථවාහන ගමනාගමන (Traffic) පද්දධතිය අලුත් කරීම සඳහා කමිටුවක් පත්කිරීමේදී යම් අකටයුත්තක් සිදිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අවධාරණය කරනවා. අදාල ව්‍යපෘති වාර්තාව සභාගත කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම උපකරණ මෙරටට ගෙන්වනු ලබන සමාගමේ නිලධාරීන් අදාළ කමිටුවට පත්කර පොලිසියට වාර්ෂිකව දඩ මුදල් වලින්...