හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර, ශ්‍රමිකයින් ඊශ්‍රායෙල් යැවීමේ විමර්ශණ සම්බන්ධයෙන් හෙට (26) උදේ 9.30ට අල්ලස් කොමිසමට ප්‍රකාශයක් සටහන් කිරීමට කැඳවා තිබෙනවා.