රටේ සිස්ටම් එක change කරන්න ටැප් එක ලකුණෙන් මැතිවරණයට තරඟ කරනවා!

මංජු නිශ්ෂංක - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසය නමින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක් අමතමින් මංජු නිශ්ෂංක මහතා පවසා සිටියේ රට ගොඩ ගැනීමට නම් පවතින ක්‍රමය ඉවත් කර නව පාලන ක්‍රමයක් පිහිටු විය යුතු බවයි එම සිස්ටම් චේන්ජ් එක ගෙන ඒමට තමන් ඇතුළු කණ්ඩායම නව ලකුණකින් තරග කරන...