මේ අයවැයට ඇත්තටම මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුලුවන්ද?

මංජු නිශ්ශංක - ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ මංජු නිශ්ශංක මහතා පවසා සිටියේ ඉදිරි වසර සඳහා යෝජනා වී ඇති අයවැය චන්දය ඉලක්ක කරගත් එකක් මිස ආර්ථිකය සංවර්ධනය කිරීමට උපකාරී වන්නක් නොවන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/K_6DG6bt2VQ