මංගල වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තැබූ සටහන

ශක තුනකට වැඩි සිය දේශපාලන ගමන්මග තුළ මංගල සමරවීර මහතා තමන් විස්වාස කළ දේශපාලන දර්ශනය වෙනුවෙන්, කුමන බාධක මැද වුවද උඩුගම් බලා පිහිණූ දේශපාලන චරිතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ බිහි වූ විප්ලවීය දේශපාලන චරිතයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි පුද්ග‍ලයෙකු වූ සමරවීර මහතාගේ අභාවය...